Wednesday, January 11, 2017

නුඹ ...!

.
.
.
.
.
.
.

හුදකලාවෙන් ගැබ්බරව
මද පවනට හිමිකම්ව
සොබාදහමට නෑකම්ව
ගිම්හාන කඳුළ මතින්
හද ප්‍රසව වේදනා විඳ
ගැලපු කවිය නුඹ

No comments: