Wednesday, January 11, 2017

අම්මා

සංසාරේ හුරු කඳුළට සුසුමට
මහමෙර ඇයයි
දුක්ගිනි උහුලනා
කිරුළු නොපළදී රජ මැදුරක
රැජිණිය ඇයයි
ලෝකයක් සැනහෙනා
දයාවේ අරුමයෙන්
සියල් සිතු ඉවසනා
ඇයයි දිනිතිය
ප්‍රජාපති සේ නොසැලෙනා
නොවිඳ සිතු සේ සැප සම්පත්
පරපුරක හෙටම දකිනා
මැදුරක සිරිකත ඇයයි
බුදු පදවි පතනා...



No comments: