Wednesday, January 11, 2017

බලාපොරොත්තුව...!

අහම්බෙන් වැටිච්ච
වැහි වතුර බින්දුවෙන් බින්දුවට
මේ හැටිම වේලිච්ච
මහපොළව පණ ගැහෙන අපූරුව
කාස්සේට  පිච්චිචිච
දඬු,ඉපල්,ගස් අතු පතර තැනින් තැන  
සුවඳ දී  පිපිච්ච
මලුත් -සුන්දරයි ඒ හැටිම අපූරුවට  

No comments: