Wednesday, January 11, 2017

වැටහීම

මගේම යැයි බදා ගත්
සියළු දේ
මට අහිමි බැව්
නොවැටහුනි
මගේ යැයි ළඟ තිබු
සියළු දේ
මට අහිමි වන තුරු


No comments: