Wednesday, January 11, 2017

සාමයේ දූතයන්

අන්ධකාර ආකාසය
විසුරවාහල  ස්වේත
රශ්මියකි ලොව
දල්වමින්  සරසනා....

හද බැතින් පිදුම් දී
අතිනතින් විදාහල
සුවහසක් සිත් පැතුම්
ප්‍රාර්ථනා........

අරුමැසිය සිනා මත
සුව සොයා නිදහසේ
සාමයයි ලොව
පැතිරෙනා.....

නිදහසේ නිමේෂය
සතිර නොදකින  
සාමයේ දූතයන්
මේ අහස සරසනා.....



No comments: