Wednesday, January 11, 2017

සිදාදියට කාලෙකින්

කොළපාට හුරු නැතිද  වැඩිපුරම නෙත් දෙකට
සුද ඇහේ මතු වුණේ මෙහෙ ආපු නිසවෙද
වතුර විතරක්ම මෙහෙම කොලපාට මොකද
ඇස් මවා පෙන්වන මායාවක් නොවේද  

මේ තරම් පව්රු බැඳ රකින්නට තනන
(සුදු) මහත්වරු කොහිද සක්වලෙන් දුර උන්ද
දාදිය වැහැරු ගත රශ්මියෙන් පීඩිතව  
වෙනදාට ගොඩ වැදුන නවාතැන් කොයිබ 

මේ හැටිම වෙනස් වූ සුරපුරක් නම්
සිනාවන් මැකී ඇයි සැගවිලා දුර ගිහින් 

No comments: