Wednesday, January 11, 2017

වෙනසක් ...!

අහම්බෙන් වැටිච්ච 
වැහි වතුර 
බින්දුවෙන් බින්දුවට 
මේ හැටිම වේලිච්ච
මහපොළව පණ ගැහෙන අපූරුව
කාස්ටෙට පිච්චිචිච
දඬු,ඉපල්,ගස් අතු පතර තැනින් තැන
සුවඳ දී පිපිච්ච
මලුත් -සුන්දරයි
ඒ හැටිම අපූරුවට



No comments: