Wednesday, January 11, 2017

නිමේෂය...


නැවත නොයෙන බව දැන
නික්ම යනතුරු නිමේෂය
බලා ඉඳි අපූරුව
මදනළ මුසුව එකිනෙක
ආසිරි සෙමෙර සලනා  
ප්‍රාර්ථනාවක් විය 
බලාපොරොත්තුව


No comments: