Wednesday, January 25, 2017

හීනයක් ....!



සමන් මල් පියලි විකසිත
සුවදක් අරන් හිතවත
ඇවිදින් වෙලා සදවත
ඉන්නම් ලගින් තනියට....


ගීයක් වෙලා වැයෙනා තනුවක
දැවටිලා නුබ ඉන්නා සද
තිලිණයක් වී සිනා මවමින්
විදින්නම් ලෝකයම මම...

No comments:

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...