Wednesday, January 11, 2017

මල්

පුංචි මලක සුසිනිදු බව
ආදරයෙන් කියා දෙන්න
විහඟුන් සේ ලොව සරන්න
ඉගිලෙන්නට කියා දෙන්න

අහස් ගව්ව සේ සවිමත්
අනාගතය නෙතු දකින්න
පවන් රොදක් සේ නිදහස්
සොඳුරු ලොවට අරුත දෙන්න

No comments:

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...