Wednesday, January 11, 2017

ඇත්ත....!

හිටියෙනම් ආඩම්බරෙන්
මහ හුඟක් වැඳුම් පිදුම්
නොසෑහෙන්න ගරුනම්බු
උරුම බැව් දැන
යටත් වැසියන්ගේ දුලී සටහන්
අතර මැකී නොමැකෙන
කලක් උදා වන බැව්
දැනත් නොදැනෙන ලෙස



No comments:

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...