Wednesday, January 11, 2017

නියමය


මම දැක්කේ එක මලක් සුදු පාට
එත්
අපි දැකලා තිබුණේ
මල් ගොඩක් පාට පාට
හැම මලක්ම සුවඳයි
එක එක සුවඳ
ජීවිතේ වගෙයි හරියට
මොන මලත් මිලින වෙයි
කල උදා වුන සඳ



No comments:

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...