සුළඟට කියමි
පද එකින් එක ගැලපු කවියක් සමයි අරුත් ගන්වන සඳ ජීවිතය වගෙයි
Wednesday, January 11, 2017
නුඹ ...!
.
.
.
.
.
.
.
හුදකලාවෙන් ගැබ්බරව
මද පවනට හිමිකම්ව
සොබාදහමට නෑකම්ව
ගිම්හාන කඳුළ මතින්
හද ප්‍රසව වේදනා විඳ
ගැලපු කවිය නුඹ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment