අහම්බෙන් වැටිච්ච
වැහි වතුර බින්දුවෙන් බින්දුවට
මේ හැටිම වේලිච්ච
මහපොළව පණ ගැහෙන අපූරුව
කාස්සේට පිච්චිචිච
දඬු,ඉපල්,ගස් අතු පතර තැනින්
තැන
සුවඳ දී පිපිච්ච
මලුත් -සුන්දරයි ඒ හැටිම
අපූරුවට
තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...
No comments:
Post a Comment