එක දිගට මහ අනෝරා
කඩාගෙන වැටෙද්දී ....
තෙමෙන්නට පුළුවන් තරම්
තෙමි අහවර වෙද්දි....
ගොඩවෙලා වහල යට
මොහොතකට හුස්ම ගද්දී....
අපි වගෙමයි උණුත් ජීවිතය
ළඟ ජීවිතය ගෙවද්දී....
තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...
No comments:
Post a Comment