Thursday, September 21, 2023


 


සුදුපාට හිස් කඩදාසියක් මත
පැන්සලෙන් කුරුටු ගා
මතුකරගත් සිත්තමක් නම්
ජීවිතය
ඉතින් ඒ සිත්තමේ තියෙන
ලස්සනම පාට අළුපාට
🤍

දුක සතුට හිමි අහිමි හැමදේම
එකින් එක ගලපමින්
සීරුවට වෙන් කළා නම්
ඒ ජීවිතය
ඉතින් ඒ බෙදීමේ තියෙන
ලස්සනම දේ හිනාවුණ මතක

No comments:

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...