Saturday, June 3, 2023


 හීන ලස්සන හිතේ පැතුමක් රැයේ සිත්තම වෙලා ආවම
දවස ලස්සන වුණේ සතුටින් එක්ව සැම දේ බෙදා ගත්තම
දිවිය ලස්සන සසරේ පැතුමක් ඔබව මට අපි හමුවුණාම
ලොවම ලස්සන අපේ සිතුමන් හැඳිනගෙන අපි හිනැහුණාම
💓💓💓💓

No comments:

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...