Friday, September 23, 2022


 "වතුසුදු ගාලට තවමත්
හඳ පායනවා
ඒ එළියට කොළ විතරක් නෙවි
මලුත් දිලිසෙනවා
ඉස්සරම දවසක
ඔයා ලස්සනයි
කියපු හඳ
තවමත් එහෙමමයි
ඒත් කවියක් ලියන්න තරම්
සුන්දර හැඟිමක්
දැන් මං ළඟ නෑ"
(සුදු කපුරු පෙති)
තුෂාරි අබේසේකර

කියවන්න පටන් ගත්තාම එක දිගට කියවපු පොත් අතර ආසන්නම මතකය "මාතා" ඊට පස්සේ අද "සුදු කපුරු පෙති"
විශේෂය ඒ දෙකම ලියලා තියෙන්නේ "තුෂාරි අබේසේකර"
යුද්ධය එක්ක ගෙවුණ දුක හිතෙන සිදුවීම් ගොඩක් පිරුණු එකම එක පුංචි කතාවක්
ඇත්තටම ඒ අකුරු ගලපලා තියෙන විදිය
හරි සමීපයි හිතට

No comments:

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...